රාත්‍රිය උදාවුනා
නින්ද ඇයි නොඑන්නේ//
ඔබ හමුවු දා පටන්
මා හදවත අවදියෙන්
රැය පහන් වෙලා යයි
නොවී නිදි දැහැන්
රාත්‍රිය උදාවුනා....
ඔබ අවුදින් සිව් දිගින්
මා දෙනෙතේ දැවටෙමින්
සිත තවුල් මවාලයි
පුරා රැය නිතින්
රාත්‍රිය උදාවුනා....
ගායනය :- T.M. ජයරත්න
Saturday, June 28, 2008
Subscribe to:
Posts (Atom)